කව්සිළුමිණ හා කාව්‍යශේඛරය තුළින් නිරූපණය වන්නේ විවාහ සංස්ථාවේ විවිධ පැතිකඩයන්ය.කව්සිළුමිණෙහි කුස පබා විවාහයද කුස රජුගේ දෙමව්පියන්ගේ විවාහයද පබාවතීගේ දෙමවුපියන්ගේ විවාහය පිළිබඳව ද කාව්‍යශේඛරයේ ජනක රජු හා එම බැමිණිය ගේ විවාහය ද සේනක කුමරුන්ගේ හා එම බැමිණියගේ විවාහයද මහළු බමුණා හා තරුණ බැමිණිය ගේ විවාහයද කුමන ආකාරයෙන් නිරූපණය වන්නේ ද යන්න මෙමගින් අධ්‍යනය කරයි
No comments:
Post a Comment